👤 Personal Details
JPG / PNG recommended
📝 Profile
🎓 A/L Education
SubjectResult
📚 O/L Education
SubjectResult
CV එක හදාගෙන ඉවර වුණාම පහත steps ටික follow කරන්න.
Personal Details, Education, Experience, Skills වගේ අවශ්‍ය තොරතුරු සියල්ල ඇතුළත් කරන්න.
දකුණු පැත්තේ Preview එක බලලා සියලුම details හරියට පේනවාද කියලා check කරන්න.
Builder එකේ පහළ තියෙන Download / Save as PDF button එක ඔබන්න.
Chrome / Edge වගේ browser එකේ Print window එක open වෙයි.
Destination හෝ Printer කියන තැනින් Save as PDF තෝරන්න.
File name එක දාලා Save කරන්න. දැන් ඔයාගේ CV එක PDF file එකක්.